Thursday, December 30, 2021

"Akbar Bridge" by Malinda Seneviratne

 


පරපුරෙන් පරපුරට පොදු වූ
එනමුත් අද්විතීය යැයි සිතන [M1] 
ආදරය, අනාදරය
රැවටිල්ල පැටලිල්ල[M2] 
හොඳට දන්නා අක්බාර් පාලම[M3] 
දෙඩවුයේ නැත මා සමග;
එදා මෙන් අදත් එලෙසම නිහඬව
ඓතිහාසික නිශ්චිත කම
සහ පැවැත්මේ තර්කය මතම
දැඩිව, දැඩිවම [M4] සිටියා පමණි[M5]  --
කෙඳිරිල්ලක්, හුස්මක්, සුගන්ධයක් ලෙස
හිරු කිරණ, මුරකාවල් සහ උකුසු ඇස් අතරින් 
වැළඳ ගැනීම සහ දියවීම[M6]  වෙත
පිය නගන්නට ඇයට[M7] .


 [M1]Paradox පොදු vs අද්විතීය -

 it is a grown up voice revisiting a beloved/familiar landmark and looking at the present occupants with cynical benevolence 

 [M2]Whose actions are these? The voice’/ those of the present generation or both?

 [M3]Personification – an uninvolved witness. By choice – is it because to get involved is to feel and feeling is pain? 

 [M4]Repetition of this word – stresses the determination of the bridge to stand aloof of the surrounding drama

 [M5]Use of aposiopesis – breaking  off due to heightened emotions

 [M6]P

 [M7]Is it the firmness of the bridge that makes it possible for the woman to embrace and unite with her lover?

No comments:

Post a Comment

The “humour” poems in our syllabus while providing humour, attempt to convey some greater truths. Discuss this statement with relevance to three poems in your syllabus:

  The term “humour” is often associated with silliness, meaninglessness, lack of depth, etc. Therefore, when a poem receives the “appellatio...